Cashier / මුදල් අයකැමි – Kurunegala

Kurunegala

Cashier / මුදල් අයකැමි - Kurunegala

Cargills Ceylon PLC

ඉහළ වැටුපක් සමඟින් ජීවිතය ඉහළට.!

වයස 18 – 27 අතර ඔබේ බලාපොරොත්තු වලට ශක්තියක් වෙන්නට කාගිල්ස් සූදානම්.

තනතුර : Cashier / මුදල් අයකැමි

  • වයස 18 – 27 අතර
  • අ.පො.ස. (උ/පෙළ) සමත්

ප්‍රතිලාභ :

  • වැටුප් රු. 25,000 සිට රු. 30,000 දක්වා වැටුප් ( සියළු දීමනා සහිතව )
  • ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද.

ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා, මෙම සදහන් දුරකථන අංකය (076 740 8168) හරහා විමසන්න.

සම්මුඛ පරීක්ෂණ දිනයන් : සදුදා සිට සිකුරාදා දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව.2.00 දක්වා

සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය : කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී., අංක 40, යෝර්ක් වීදිය, කොළඹ 01.

සමූහ කළමනාකාරිනී – මානව සම්පත්,

කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී.,

අංක 40, යෝර්ක් වීදිය, කොළඹ 01.