Office Clerk (Male/Female) – Galle

Galle

Company / Employer: JL Consultation

Telephone : 0774911478

JL Consultation

Overview

>>>මෙය මෑන්පවර් ආයතනයක දැන්වීමක් නොවේ<<<

ප්‍රසිද්ධ සමාගමක කාර්යාල සේවය සදහා ලිපිකරුවන් (ගැහැණු/පිරිමි) බදවාගැනීම වෙනුවෙන් අයදුම්පත් කැදවනුලැබේ.

සුදුසුකම්

  • වයස අවුරුදු 18-38 අතර ( ගැහැණු/පිරිමි)

  • අපොස සාමාන්‍යපෙල සමත්

  • පරිඝණක දැනුම (Ms Office Excel & Word )

  • අපොස උසස්පෙල සමත් නම් අමතර සුදුසුකමකි

  • අදාල ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති නැති සැමට අවස්ථාව

ප්‍රතිලාභ

  • මසකට රුපියල් 35,000 ට ආසන්න වැටුප් හා වෙනත් ප්‍රතිළාභ

Overview

මේ සදහා උනන්දු අයදුම්කරුවන් මෙහි ඇති දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දින හා වේලාවන් වෙන්කරගන්න.

දුරකථන අංකය – 0774911478