Uber Eats Delivery Partner – Colombo, Gampaha, Kalutara, District

Sri Lanka

Uber Eats Delivery Partner

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා )

හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් Uber Eats Delivery Partner ( Food Delivery Rider ) ලියාපදිංචි වී නොමැති නොමැතිද?

ලොව විශාලතම Online Food Delivery සේවාව දැන් ශ්‍රී ලංකාවේදීඑන්න අප හා සම්බන්ධ වී ඔබත් අදම ඉපයීම් ආරම්භ කරන්නඅප බලාපොරොත්තු වන්නේ විශිෂ්ඨ මට්ටමේ බෙදාහැරීමේ Partner වරුන් අප හා සම්බන්ධ කර ගැනීමටයි.

ඔබටත් යතුරු පැදියක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේද? රැකියාවක් හෝ අමතර අදායමක් සොයමින් සිටින්නෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි.

ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න.

නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙනඑවන්න.

1රියදුරු බලපත්‍රය ( Driving Licence )

2ජාතික හැදුනුම්පත් (National Identity Card Double Side )

3රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

4රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

5රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )

6රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

7බැංකු ගිණුමක් ( Bank book )

8දුරකථන අංකය ( Phone No )

# ප්‍රතිලාභ

ඉහල ඉපයීම් අවස්ථා සහිත සතිපතා ගෙවීම්.
නම්‍යශීලි රැකියා කාලය
වටිනා ජිවිත රක්ෂණයක්
කාන්තාවන් සඳහා Startup Package එක නොමිලේ.

WhatsApp – https://wa.me/message/WQY6HY3UXMMJN1


Phone Number – 071 988 6000

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේUber Eats Delivery Partner ( Food Delivery Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැකUber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්නනැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply Now මත Click කරන්න.