Uber Moto Partner ( Bike Rider )

Sri Lanka

Uber Moto Partner ( Bike Rider ) – Colombo, Gampaha, Kalutara District

( කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා )

හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber Moto Partner ( Bike Rider ) සමග ලියාපදිංචි වී නොමැතිද? ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්නලියාපදිංචිය නොමිලේනිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න(ලියාපදිංචිය නොමිලේ).

01රියදුරු බලපත්‍රය ( Driving Licence )

02රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )

03අදායම් බලපත්‍රය ( Revenue Licence )

04රක්ෂණ සහතිකය( Insurance Card )

05ජංගම දුරකථන අංකය ( Mobile No )

06මෝටර් සයිකලයේ වර්ගය ( Bike Model )

WhatsApp Link – https://wa.me/message/WQY6HY3UXMMJN1

Phone Number – 071 988 6000

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේUber Moto Partner ( Bike Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැකUber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්නනැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply Now මත Click කරන්න.